දැනුම විනෝදය බෙදාගමු.........

Pages

Rushan On

මම රුෂාන් මලල්ගොඩ.. දෙවනි වසරේ ශිෂ්‍යයෙකු ලෙස තොරතුරු තාක්ෂණ ආයතනයේ තොරතුරු තාක්ෂණ උපාධියක් හදාරනවා.

 තවත් මම ගැන කියනවානම් ................

මම රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර නගරය ආසන්නයෙම තියෙන ගමක තමා ඉන්නෙ. මම පළමු ශ්‍රේණියේ සිට පස් වන ශ්‍රේණිය වෙනකං ඉගෙන ගත්තේ නගරයේ තියෙන ප්‍රධාන පාසලක. ශිෂ්‍යත්ව විභාගයෙන් පසු සීවලී මධ්‍ය මහා විද්‍යාලයට ඇතුලත් වුනා. ඒ ලෙවල් කලේ ගණිත අංශයෙන්. විශ්ව විද්‍යාලයට ඇතුලත් වෙන්න වාසනාව තිබුනට  Engineering facalty 1ට අතුලු වෙන්න නම් වසනවක් තිබුනෙ නෑ .  ඒ නිසා තමයි මම  ශ්‍රී ලංකා තොරතුරැ තාක්ෂණ ආයතනයට (SLIIT)  ඇතුල් වුනේ.